මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය හැකි ඉක්මණින් අවසන් කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ හෝමාගම ඓතිහාසික ඉඹුලකන්ද ශ්රී සම්බුද්ධි විහාර භූමියේ අද (02) පැවැති ධර්මදේශනය සඳහා සහභාගි වීමෙන් පසුව මාධ්යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින්.
“යුද්ධය අවසන් කරන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනින්. අනෙක් බලගතු රටවල් මැදිහත් වෙන්න ඕනේ කියලා මගේ විශ්වාසය.”








Leave a Reply