එක්සත් අරාබි එමීර් රාජ්යයට එල්ල වූ ඉරාන මිසයිල සහ ඩ්රෝන ප්රහාරවලින් තුවාල ලැබූවන් අතර ශ්රී ලංකිකයයෙකුද සිටින බව වාර්තා වනවා.
එක්සත් අරාබි එමීර් රාජ්ය ආරක්ෂක අමාත්යාංශය පවසන්නේ ලාංකිකයෙකු ඇතුළු විවිධ රටවලට අයත් පුද්ගලයින් 58 දෙනෙකු මෙලෙස සුළු තුවාල ලබා ඇති බවයි.
තවද අදාළ ප්රහාරවලින් පාකිස්ථාන, නේපාල සහ බංග්ලාදේශ ජාතිකයෙකු මේ වන මියගොස් තිබෙනවා.








Leave a Reply