Loading...

ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින්ට විශේෂ නිවේදනයක්

ලාෆ්ස් ගෑස් සමාගම විසින් ආනයනය කරනු ලබන ගෑස් තොගයක් රැගත් නෞකාවක් අද (28) මෙරටට ළඟා වී තිබෙනවා.

එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අද (28) සිට එම ගෑස් තොග කඩිනමින් වෙළෙඳපොළට නිකුත් කරන බවයි.

මේ අනුව ගෘහස්ත පාරිභෝගිකයින්ට අද (28) සිට සාමාන්‍ය පරිදි ලාෆ්ස් ගෑස් අලෙවි නියෝජිතයන් හරහා අවශ්‍ය ගෑස් සිලින්ඩර මිලදී ගැනීමේ හැකියාව ඇති බවද ලාෆ්ස් ගෑස් සමාගමේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *