ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී නැමැති අද (27) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධි රැසකට පොලීසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකි.
ඔහු රැගෙන එන අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඒ අවට විශේෂ ආරක්ෂාවක් ද යොදවා තිබුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසන්නේ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාර දීමට නියමිත බවයි.








Leave a Reply