ඉල්ලීම් 8ක් මුල් කරගනිමින් අද (26) දින පැය 6ක් සංකේත වැඩ වර්ජනයක නිරත වන බව විදුලි වෘත්තීය සමිති පවසනවා.
එම වෘත්තීය සමිති සඳහන් කරන්නේ සිය ගැටළු සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුම්වත් කළ ද මේ දක්වාත් ඊට විසඳුම් ලැබී නොමැති බවයි.
මේ අනුව මධ්යයහන 12 සිට පස්වරු 6 දක්වා දිවයින පුරා සංඛේත වැඩ වර්ජනයක නිරත වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පවසනවා.








Leave a Reply