Loading...

Arjith Singh චිත්‍රපට පසුබිම් සංගීතයට සමුදෙයි

බොලිවුඩ්යේ සුපිරි ගායන ශිල්පීයෙක් මෙන්ම සංගීත අධ්‍යක්ෂකයෙකු වූ Arjith Singh චිත්‍රපට පසුබිම් ගායනයට සමුදෙන බව බව ඊයේ (27) නිවේදනය කළා.

සිය Facebook ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත් ගායනයෙන් ඉවත් වුවද තමන් සංගීත අවසන් නොකරන බවත් ඉදිරියේ දී තමන්ගේ නව සංගීත නිර්මාණ ප්‍රේක්ෂකයන් වෙත දායාද කරන බවත් Arjith එම සටහනෙන් පෙන්වා දී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *