Loading...

වෙනිසියුලාවෙන් පසු ට්‍රම්ප්ගේ ඇස කියුබාවට

අමෙරිකානු ආධිපත්‍යය නැවත ස්ථාපිත කිරීම සඳහ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ මීළඟ ඉලක්කය කියුබාව විය හැකි බව එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එක රැයකින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලා ගැනීමෙන් පසු තමා කියුබා රජයේ නිලධාරියෙකු නම් ඒ පිළිබඳ තරමක් විමතියට පත්වන බවයි.

“මම හවානාහි ජීවත්වෙන ආණ්ඩුව සම්බන්ධ පුද්ගලයෙක් නම් අවම වශයෙන් ටිකක් හෝ සැලකිලිමත් වෙනවා”.

වෙනිසියුලාව සහ කියුබාව ගැන අමෙරිකාව කලක සිට අවධානයෙන් පසුවන බවද රුබියෝ පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *