Loading...

මත්පැන් බලපත්‍ර ගාස්තු සියයට සියයකින් ඉහළ දමයි

සියලුම මත්පැන් බලපත්‍ර ගාස්තු අද (12) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සියයට සියයකින් පමණ ඉහළ දමා තිබෙනවා.

ඒ ජනාධිපතිවරයා විසින් පසුගිය 5 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවක් මතයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව ඊට අදාළව ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා.

එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ර්ෂික සුරාබදු ගාස්තුව, ආරක්ෂිත ඇප තැන්පතු මුදල, කර්මාන්ත ප්‍රවේශය සඳහා එක්වරක් අයකරනු ලබන ගාස්තුව මේ යටතේ ඉහළ දමා ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *