පවතින ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වී සිටින ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා ලබාදීමට ඉන්දියාව සිය කැමැත්ත පළකර තිබෙනවා.
මේ වන විටත් ගුවන් යානා ප්රවාහනය කරනු ලබන ඉන්දීය නෞකාවක් කොළඹ වරාය තුළ නැංගුරම්ලා ඇති බව වාර්තා වනවා.
අදාළ නෞකාවේ ඇති හෙලිකොප්ටර් යානා මේ සඳහා ලබාදීමට නියමිතව තිබෙනවා.
ශ්රී ලංකා රජය විසින් විධිමත්ව සිදුකරන ලද ඉල්ලීමකට අනුව ඉන්දියාව මෙම එකඟතාවයට පැමිණ ඇති බව වාර්තා වනවා.








Leave a Reply