Loading...

කලාවැව පාලම උඩ බස් රථයක් නතර වෙයි – මඟීන් බේරා ගැනීමේ මෙහෙයුම් අරඹයි

අනුරාධපුර පුත්තලම පාරේ කලාවැව පාලම උඩ මඟීන් 70 දෙනෙකු සමඟ බස් රථයක් නරත වී තිබෙනවා.

විනාඩි 90ක කාලයක සිට මෙම බස් රථය අදාළ ස්ථානයේ පවතින බව අද (28) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසනවා.

ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා කියා සිටියේ,

“ඒ කියපු අනුරාධපුර සිද්ධිය නිවැරදියි. ඒ බස් එකට දැනුම්දීලත් තිබුණා යන්න එපා කියලා. ඒ අනුව හිරවෙලා තිබෙනවා. එතන 60ක් ඉන්නවා කියලා තමයි තොරතුරු ලැබිලා තියෙන්නේ. මේ වනවිට හමුදා කණ්ඩ 2ක් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව හෙලිකොප්ටරයක් කැඳව ගන්න බව කිව්වා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *