Loading...

2025 වසරේ මුල් මාස 10ට විදෙස් ප්‍රේෂණ බිලියන 6 ඉක්මවයි

2025 ඔක්තෝබර් මසදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 712ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලින් මේ බව අනාවරණය තිබෙනවා.

2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මුළු විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් බිලියන 6,52කි.

එය පසුගිය වසරේ එම කාලයට වඩා 20.1%ක වැඩි වීමක් සිදුව ඇති බවද මහ බැංකුව පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *