Loading...

රෝස පාට පාර්ලිමේන්තුවක්

2025 ඔක්තෝබර් 22 දින, පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයන්ගේ පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම සඳහා, ඔවුන් රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුම් පැලඳී පාර්ලිමේන්තුවට පැමිණීමට ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (21) පාර්ලිමේන්තුවේ නිවේදනය කළා.

මෙම දින, ගෝලීය පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වසරපුරා ක්‍රියාමාර්ගයක් ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ලාංඡනයක් බෙදා හරින බවත්, එම ලාංඡනය මන්ත්‍රී පිවිසුමේදී සියලුම මන්ත‍්‍රීවරුන්ට ලබා දෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවේදනයේ දැක්වෙනු ඇති.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *