Loading...

අරගල සමයේ දී සජිත් ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන ජොන්ස්ටන්ගෙන් අනාවරණයක්

අරගල සමයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඝාතනය කිරීමට ජාතික ජන බලවේගයේ සැලසුමක් ක්‍රියාත්මක වී තිබූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කුරුණෑගල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කුරුණෑගල පිහිටි පක්ෂ කාර්යාලය පසුගිය අරගල සමයේ දී ගිනි තැබූ අතර ඉන් පක්ෂ කාර්යාලයට දැඩි අලාභ හානි සිදු වුණා.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගීත්වයෙන් සිදු කෙරුණා.

වීඩියෝ මුලාශ්‍ර – හිරු නිවුස්


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *