Loading...

ටිල්වින්ගේ තැන බිමල්ට?

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ දක්වා දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්ල වෙනත් ජ්‍යෙෂ්ඨයකුට පැවරීමට තම කැමැත්ත පළ කර ඇති බව වාර්තා වනවා.

පක්ෂයේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ සඳහා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ නම ඉහලින් සඳහන්ව ඇති බවයි.

වසර ගණනවක් එම පක්ෂයේ ලේකම් ධුරය දරමින් සිය වගකීම් නිසි ලෙස ඉටු කරලීමට සහ වසර ගණනාවක් කැපවීම් කරමින් බලාපොරොත්තු වූ බලය ලබා ගැනීම වර්ථමානයේ සිදුවී ඇති නිසා ඔහු මෙම තීරණය ගැනීමට සුදානම් බවද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු වැඩිදුරටත් වාර්තා කරන්නේ දැනට බහුතර දෙන පාර්ලිමේන්තු නියෝජනය කිරීම හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ආරක්ෂා කර ගනිමින් පක්ෂය ඉදිරියට ගෙන යාමට ටිල්වින් සිල්වා මහතාගේ සහාය අවශ්‍යය බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බහුතරයකගේ මතය වී ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *