Loading...

ලිට්‍රෝ ගෑස් මිලට වෙච්ච දේ

ලිට්‍රෝ ගෑස් මිල පිළිබඳව එම සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ අනුව 2024 දෙසැම්බර් මස සඳහා ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වෙනස් නොවන බවයි එහි සඳහන් වන්නේ.

ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි LP ගෑස් මිල වැඩිවී තිබුණද ජනතාවට සහන දීමේ අරමුණින් ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *