දේශපාලනඥයින් සහභාගී වන කිසිඳු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එම සංගමයේ උප සභාපති දයාන් අබේරත්න මහතා කියා සිටියේ සිය වැටුප් ගැටලුවට විසඳුම් ලබා දෙන තෙක් මෙම තීරණය ගන්නා බවයි.
තවද ඉඩම් ඔප්පු සැකසීම සහ ජාතික හැඳුනුම්පත් සඳහා කටයුතු කිරීම ආදී සියළු රාජකාරිවලින් ඉවත් වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
Leave a Reply