Loading...

සටන් විරාමයට යුක්‍රේනයේ එකඟතාව

සටන් විරාමයක් සඳහා යුක්‍රේන එකඟතාව පළ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්‍රේන සහ අමෙරිකානු නියෝජිතයින් සෞදි හිදී ඊයේ (11) පැවැති සාකච්ඡාවක දී මෙම එකඟතාවය පළකර ඇති බවයි.

මේ අනුව දින 30ක කාලයක සටන් විරාමයක් සඳහා යුක්‍රේනට එකඟතාව පළකර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් රුසියාව මෙම සටන් විරාමය සම්බන්ධව මේ දක්වා අදහසක් පළකර නොමැති බවයි වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *