එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයක දී අද (08) උදෑසන සිදුවූ දුම්රිය අනතුරකින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.
එම දුම්රිය හරස් මාර්ගයේ දී මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මෝටර් රථයේ ගමන් ගත් 54 හැවිරිදි බියගම ප්රදේශයේ පදිංචිකරුවෙක් සහ 34 හැවිරිදි කොළඹ ප්රදේශයේ පුද්ගලික අංශයේ රැකියාවක නියුතු කාන්තාවක් අනතුරින් මෙලෙස මියගොස් තිබෙනවා.
Leave a Reply