Loading...

මගී අධිකාරියේ තුනක් හොර සහතිකවලින් ලොක්කන් වෙලා

බස්නාහිර පළාත් මාර්ගස්‌ථ මඟී ප්‍රවාහන අධිකාරියේ ප්‍රධානීන් තිදෙනෙක් ව්‍යාජ සහතික ඉදිරිපත් කර අදාළ තනතුරු ලබාගෙන ඇති බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී තොරතුරු අනාවරණය වී තිබෙනවා.

පසුගියදා රැස්වූ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය වුණා.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර වාර්තාවක් වහාම ලබා දෙන ලෙස කෝපා කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයාට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *