එළැඹෙන මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව වැඩ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම ආරම්භ කිරීම සඳහා වන යෝජනාවකට සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාර මණ්ඩලය ඊයේ (16) පස්වරුවේ එම පක්ෂ කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ දී මෙම එකඟතාවට පැමිණ ඇති බව සඳහන්.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
Leave a Reply