Loading...

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය අවසන්

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති දියත් කර තිබූ වැඩ වර්ජනය අද (15) සිට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් මෙම තීරණයට එළැඹ ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සහ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

දින 75ක් පුරා විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් වැඩවර්ජනයේ නිරතව සිටියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *