Loading...

ගුරු විදුහල්පති අද ලෙඩ වෙයි

ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද (26) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් නිරත වන බව ලංකා ගුරු සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියේ සියලුම ගුරු විදුහල්පතිවරුන් කොළඹ කැඳවා විරෝධතාවක් පැවැත්වීමට ද නියමිත බවයි.

අද (26) දිනයේ ගුරුවරු ලෙඩ නිවාඩු වාර්තා කරන බැවින් බොහෝ පාසල්වල දරුවන්ට පාසල් නොපැමිණෙන ලෙසද ගුරුවරුන් පවසා තිබුණු බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *