කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කර තිබෙනවා.
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කියා සිටියේ ආනයනික කිරිපිටිවල මිල ගණන් පහළ දැමීමට රජය කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
මේ අතර ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 150කින්ද, ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින්ද පහළ දැමීමට රජය පියවර ගනු ලැබුවා.
Leave a Reply