සටන් පාඨ කියමින් මහ මඟ ගොස් ජනතාවගේ දුප්පත්කම තුරන් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සමූපකාර ව්‍යාපාරය සම්බන්ධයෙන් කොළඹ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
IMF සහ ආණ්ඩුව අතර ඇති ගිවිසුම නිසා රට ගොඩනැගීමට හැකි වුණු බවයි ඔහු මෙහිදී පෙන්වා දුන්නේ.
එම ගිවිසුම යළි වැටීමට ලක් වුවහොත් නැවත පෝලිම් යුගයකට රට පත්වන බවද ජනාධිපතිවරයා මෙම හමුවේදී සඳහන් කර තිබෙනවා.
Leave a Reply