Loading...

ඥානසාර හිමිට ජනපති සමාව දෙන්න – තෛයිනිකායික මහනාහිමිවරු ජනාධිපතිගෙන් ඉල්ලයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා තෛයිනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.

2016 වසරේ දී කුරගල රජමහා විහාරස්ථානය පිළිබඳව පැවැත්වුණු මාධ්‍ය හමුවක් අතරතුරදී ජාතීන් අතර අසමඟිය ඇතිවන අයුරින් කටයුතු කළ බවට පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඥානසාර හිමිට වසර 7ක සිර දඬුවමක් නියම කෙරුණා.

තෛයිනිකායික මහනාහිමිවරු ජනාධිපති වෙත යැවූ ලිපිය පහතින්,


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *