Loading...

පෞද්ගලික අංශ සේවකයින්ගේ වැටුප් ගැන ගත් අලුත්ම තීන්දුව

2025 අයවැය යෝජනා මඟින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ද වැටුප් ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.

මේ අනුව පහත පරිදි ජාතික අවම මාසික චේතනය සහ ජාතික අවම දෛනික චේතනය සංශෝධනය කිරීමටත් ඊට අදාළ අනෙක් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

කැබිනට් තීරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද (08) එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළා.

මේ අනුව පහත පරිදි ජාතික අවම මාසික චේතනය සහ ජාතික අවම දෛනික චේතනය සංශෝධනය කිරීමටත් ඊට අදාළ අනෙක් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට ද කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

කැබිනට් තීරණය පහතින්,

Cabinet-Decisions-on-07.04.2025


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *