Loading...

වසර 14කට පසු කම්කරු පක්ෂය බ්‍රිතාන්‍යයේ බලය අල්ලයි

ජාතික මැතිවරණයේ දී බ්‍රිතාන්‍ය කොන්සෙවටිව් පක්ෂය ලැබූ පරාජයේ වගකීම තමා භාර ගන්නා බව රිෂි සුනක් මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ ජාතික මැතිවරණයේ දී බ්‍රිතාන්‍ය කොන්සවටිව් පක්ෂය ලැබු පරාජයේ වගකීම තමා භාර ගන්නා බවයි.

මැතිවරණයේ මේ දක්වා නිකුත් කර ඇති ප්‍රතිඵල විශ්ලේෂණය කළ විචාරකයින් පෙන්වා දෙන්නේ කම්කරු පක්ෂය ආසන 210ක පමණ බහුතරයකින් ජය ගැනීමට ඉඩ ඇති බවයි.

මේ අනුව Keir Starmer බ්‍රිතාන්‍ය අගමැති ධුරය සඳහා පත්වීමට නියමිතයි.

කම්කරු පක්ෂය බ්‍රිතාන්‍යයේ බලය ලබා ගෙන ඇත්තේ වසර 14කට පසුව විශේෂත්වයකි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *