කොළඹ නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්වට සහභාගී වූ විදේශිකයෙකු ඉසව්ව අතරතුරදී දී ඉන් ඇඳ වැටී අනතුරකට ලක්ව තිබෙනවා.
මෙලෙස අනතුරකට පත්ව ඇත්තේ විදෙස් ජාතිකයෙකි.
අදාළ ඉසව්වට සහභාගී වූ විදේශිකයා ඉන් ඇඳ වැටෙන අවස්ථාවේ පැරෂුටය විවෘත වීම ප්‍රමාද වීම හේතුවෙන් ඔහු වහලය මතට ඇඳ වැටී ඇති බවට වාර්තා වනවා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ විදේශිකයා වහා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Leave a Reply