Loading...

විද්‍යා ප්‍රශ්ණ පත්‍රයේ ගැටළුව ගැන විභාග දෙපර්තපෙමේන්තුව ගත් තීරණය

මේ වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්ණ පත්‍රයේ දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් පිරි නැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ විද්‍යා ප්‍රශ්ණ පත්‍රයේ 9 සහ 39 ප්‍රශ්ණ සඳහා එලෙස ලකුණු දෙක පිරිනැමෙන බවයි.

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය ප්‍රතිපාදන සැලැස්මට පරිබාහිරව සකස් කර ඇති බවට එල්ල වූ චෝදනා සම්බන්ධව අවධානය යොමු කර මෙම පියවර ගත් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *