Loading...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළට

නිවාස සහ කුලී නිවාසවල මිල වැඩි වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නිවාස ගැටළු සම්බන්ධව එරට ප්‍රතිවාදී දේශපාලන පක්ෂ වන කම්කරු සහ ලිබරල් ජාතික සන්ධානය විසින් ජයග්‍රාහි අවියක් කරගෙන සිටින බවයි.

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් දැනටමත් පීඩාවට පත්ව සිටිනවා.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගෝලීය තීරු බදු හේතුවෙන් මේ වන විට ඕස්ට්‍රේලියානුවන් දැඩි අර්බුධයකට පත්ව ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඉදිරියට පැවත්වීමට නියමිත ෆෙඩරල් මැතිවරණය ඕස්ට්‍රේලියානු පවතින රජයට මෙවර ජයග්‍රහණය පහසු නොවන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *