Loading...

ගල් ඔයෙහි ඉවුරු කැඩී යයි

ගල් ඔයෙහි ඉවුරු නේන කාඩු ප්‍රදේශයෙන් බිඳ වැටී තිබෙනවා.

මේ හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දීඝවාපිය ජනපදය සතු කුඹුරු අක්කර 1000ක් පමණ ජලයෙන් යටවී ඇති බව වාර්තා වනවා.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ මෙලෙස යටවූ කුඹුරු බොහොමයක ගොයම පීදී තිබූ බව්ටැහැ අස්වැන්න නෙළීමට ආසන්නව තිබූ කුඹුරු රැසක් ද තිබූ බවත්ය.

නේනකාඩු ප්‍රදේශයේ ගල්ඔයේ ඉවුරු වනසා වගා කටයුතු සිදු කිරීම හේතුවෙන් මෙම ඛේදවාචකයට තමාට මුහුණ දීමට පෑමට සිදුව ඇති බව ගම්වාසීන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *