සුරාබදු ආදායම
-

සුරාබදු දෙපාර්තමේන්තුව ඉතිහාසගත රෙකොර්ඩ් එකක් තියලා
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය අප්‍රේල් 03 වනදා මෙම ආදායම වාර්තා වූ බවයි.
-

සුරාබදු ආදායම ඉහළට
සුරාබදු දෙපාර්තමේන්තුව 2023 වසරේ පෙබරවාරි මසට සාපේක්ෂව මෙම වසරේ දී සුරාබදු ආදායම සියයට 38.5කින් වර්ධනය වී තිබෙනවා.

