Loading...

සුරාබදු ආදායම ඉහළට

සුරාබදු දෙපාර්තමේන්තුව 2023 වසරේ පෙබරවාරි මසට සාපේක්ෂව මෙම වසරේ දී සුරාබදු ආදායම සියයට 38.5කින් වර්ධනය වී තිබෙනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා කියා සිටියේ මත්පැන්වල මිල වැඩිවීම හේතුවෙන් 2023 වසරේ ජනවාරි මසට සාපේක්ෂව මෙම ජනවාරි මසදී මත්පැන් නිෂ්පාදනය ලීටර් 657000ක් පමණ අඩු වී ඇති බවයි.

තවද එළඹෙන අවුරුදු සමයේ දී නීතිවිරෝධී මත්පැන් පිළිබඳව වැටලීම් සිදු කිරීමට සඳහා දිවයින පුරා විශේෂ කණ්ඩායම් යොදවා ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *