රේගුව
-

රේගු නිලධාරින්ගේ වැඩ ගැන විගණනය කියන කථා
01 රාජ්‍ය ආයතන 41 කින් ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 වැනිදින වනවිට රේගුවට රුපියල් බිලියන 58.6ක පොල්ලක්. 02 රේගුව මගින් පැනවු දඩ මුදල පසුව ලිහිල් කිරිම නිසා පසුගිය වසර 07 තුලදි රජයට රුපියල් දෙසිය දහතුන් කෝටි,අසුනමලක්ෂ,අසුහත්දහස් හයසිය විසිනමයක (2,138,987,629) ආදායමක් අහිමිවෙලා. 03. රේගු ත්‍යාග අරමුදලින් වසර 07ක කාලය තුල නොකඩවා එක් නිලධාරියෙකු ත්‍යාග මුදල් …
-

වාහන ආනයනයේ නිහඩ කතා
රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ දි මෙරටට වාහන ආනයනය තහනම් කරණු ලැබිය. ඒ වනවිට රට තුල පැවති දැඩි ආර්ථික අර්බුදය හමුවේ ඩොලර් සංචිත පහළයමින් පැවතුණි. එය වලක්වා ගැනිමේ අරමුණින් වාහන ආනයනය තහනම් කිරිමට රජය මගින් පියවරගනු ලැබිය. කෙසේවුවද මේ වනවිට අනිකුත් ආනයනික භාණ්ඩ සදහා පනවා තිබු ආනයන සිමා…

