මැදවච්චිය
-

මැදවච්චිය තරුණයාට පහරදුන් පොලිස් නිලධාරීන් දෙදෙනා යළි රිමාන්ඩ්
මේ අතර නඩුවේ ස්වාධීන නිරීක්ෂණ කණ්ඩායමක් ලෙස ශ්රී ලංකා නීතිඥ සංගමය ද පෙනී සිට තිබෙනවා.
-

පොලිස් පහරදීමකින් බරපතල තුවාල ලැබූ තරුණයෙකුට සැත්කමක්
පොලීසිය පවසන්නේ තරුණයාට පහර නොදුන් බවත් ඔහු අත්අඩංගුවට ගැනීම යාමේදී ඔහු කලහකාරී ලෙස හැසිරුණු බවත්ය.
