ජනාධිපතිවරයා
-

පාර්ලිමේන්තුව විසුරුවන්න – පොහොට්ටුව රනිල්ගෙන් ආයෙත් ඉල්ලයි
සති අන්ත පුවත්පතකට ප්‍රකාශයක් ලබාදෙමින් එම පක්ෂයේ මහලේකම්වරයා මේ බව සඳහන් කර තිබෙනවා.
-

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ රට ගමන් ගැන ජනපති ගත් තීරණය
ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මන්ත්‍රීවරුන් දේශපාලන කටයුතු සඳහා කැපවීම අවශ්‍ය බව පවසමින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි.

