ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය
-

නන්දසේනගේ පොතට රුසියාවෙන් ප්‍රශ්ණයක්?
ජනතතා විරෝධය හමුවේ සිය ධුරය අතහැර පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලියූ බව පැවසෙන කෘතියේ කරුණක් සම්බන්ධව රුසියාව සිය අවධානය යොමු කර තිබෙනවා. ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ මෙරට රුසියානු තානාපති කාර්යාලයේ නිල X ගිණුමේ සටහනක් තබමින්. විදෙස් තානාපතිවරුන් සහ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් අතර පවතින සබඳතා සීමා කළ යුතු බවට එම පොතෙහි…
-

ගෝඨාගේ පොතේ මුල් තොග සියල්ල විකිණී අවසන් වෙලා
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නැමැති කෘතියේ මුල් තොගය ඊයේ (07) වන විට සම්පුර්ණයෙන්ම විකිණී අවසන්ව තිබෙනවා. විජිත යාපා පොත් ප්‍රකාශක ආයතනයේ සභාපති විජිත යාපා මහතා කියා සිටියේ විවිධ සමාජ කණ්ඩායම්වල පුද්ගලයින් තම පොත්හල්වලින් මෙම කෘතිය මිලදී ගත් බවයි. ඉන් වැඩි පිරිසක් මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයින් බවද ඒ මහතා…
