ග්රාම නිලධාරීන්
-

දේශපාලන රැස්වීම් ගැන ග්රාම සේවකයන් තීරණයක් ගනී
එම සංගමයේ උප සභාපති දයාන් අබේරත්න මහතා කියා සිටියේ සිය වැටුප් ගැටලුවට විසඳුම් ලබා දෙන තෙක් මෙම තීරණය ගන්නා බවයි.
-

අද සහ හෙට ග්රාම නිලධාරීන් ලෙඩ වෙයි
එම සංගමය සඳහන් කළේ දිවයිනම ආවරණය වන පරිදි රාජකාරීවලින් ඉවත්වී ලෙඩ නිවාඩු වාර්තා කරමින් එම වෘත්තීය ක්රියාමාර්ගයේ නිරත වන බවයි.

