කුවේට්
-

කලාකරුවන් පිරිසක් ඇතුළු ලාංකිකයන් 24ක් කුවේටයේදී අත්අඩංගුවට
එතෙර අපි නම් සංවිධානය විසින් මෙම සංගීත ප්‍රසංගය සංවිධානය කර තිබූ බව සඳහන්.
-

කුවේට්හි අනවසරයෙන් ඉන්න ශ්‍රී ලාංකිකයින්ට පොදු සමා කාලයක්
කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් නේවාසික වීසා කාලය උල්ලංඝනය කරමින් සිටින ලාංකිකයන්ට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

