Loading...

කලාකරුවන් පිරිසක් ඇතුළු ලාංකිකයන් 24ක් කුවේටයේදී අත්අඩංගුවට

කුවේට් හිදී සංවිධානය කරන ලද සංගීත ප්‍රසංගයකට සහභාගී වූ ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙක් කුවේට් හි බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එතෙර අපි නම් සංවිධානය විසින් මෙම සංගීත ප්‍රසංගය සංවිධානය කර තිබූ බව සඳහන්.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කියා සිටියේ මෙම පිරිස නිදහස් කර ගැනීම සඳහා කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවශ්‍ය කටයුතු කරන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *