අම්බලන්ගොඩ
-

අම්බලන්ගොඩ දී සිදුවූ වෙඩි තැබීමකින් හිටපු ක්රිකට් ක්රීඩකයෙක් මරුට
පොලීසිය සඳහන් කළේ ඔහුගේ හිසට වෙඩි ප්රහාරය එල්ල කර ඇති බවයි.
-

අම්බලන්ගොඩ සහ පිටිගල වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් සිව්දෙනෙක් මරුට
ඊයේ (11) රාත්රියේ අම්බලන්ගොඩ හා පිටිගල ප්රදේශවල සිදුවූ වෙඩි තැබීම දෙකකින් පුද්ගලයින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධියෙන් පුද්ගලයින් 06 දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. අම්බලන්ගොඩ, ගලගොඩ, වෙලපාරේ පිහිටි වෙළෙඳසැල් අසලදී ඊයේ (11) රාත්රී 08.35ට පමණ වෙඩි තැබීම සිදුව තිබුණා. පොලීසිය කියා සිටියේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙක් T56 වර්ගයේ ගිනි අවියකින් මෙම…

