Loading...

sri lanka

  • මරණයට අත වනන ආනවිළුන්දාව අභය භූමිය

    මරණයට අත වනන ආනවිළුන්දාව අභය භූමිය

    ආනවිළුන්දාව රැම්සා අභය භූමිය තුළ පිහිටි වැව් පද්ධතියේ තිබෙන පැරණි ‘රූස්ස’ ගස් මිය යාමට පටන් ගෙන ඇත. නමුත් සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න සොයා බැලීමට වගකිව යුතු කිසිවෙකුත් මේ වන තුරු ඉදිරිපත් වී නොමැති වීම කනගාටුවට කරුණක් වී ඇත. හෙක්ටයාර් 1397 ක විශාලත්වයක් ඇති ආනවිළුන්දාව රැම්සා අභය භූමිය තුළ වැව් පහක් පිහිටා ඇත.ආනවිළුන්දාව,සුරුවිල,පිංකට්ටිය,මරදන්සෝල සහ වෙල්ලවාලි එම…