Onmax DT
-

Onmax DT ජාවාරමට හසුවූ අයට හදවතට දැනෙන සුබ ආරංචියක්
ඊට අදාළ පැමිණිල්ලේ අද (02) කැඳවූ අවස්ථාවේදී අදාළ සිද්ධිය සම්බන්ධව ඇප මත මුදා හැර සිටින එම සමාගමේ අධ්යක්ෂකවරුන් 4 දෙනා ද අධිකරණයේ පෙනී සිටියා.
-

Onmax DT වංචාවට හසුවූ පුද්ගලයින් කිහිපදෙනෙක් සියදිවි හානි කරගෙන
Onmax DT සමාගමේ වංචාවට අසුවූ පුද්ගලයින් කිහිපදෙනෙක් සිය දිවි හානි කරගෙන ඇති බව වාර්තා වනවා.
