හංවැල්ල
-

පාසල් සිසුවියක් සමුහ දුෂණයකට ලක් කිරීමේ සිද්ධියකට තරුණයින් 5 දෙනෙක් අත්අඩංගුවට
වයස අවුරුදු 21 සහ 24 කඩුවෙල නවගමුව ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
-

දරුවන් දෙදෙනෙක් ප්රාණ ඇපයට ගත් පියෙක් පොලිස් අත්අඩංගුවට
කෙසේ වෙතත් අදාළ අවස්ථාවේදී දරුවන්ගේ මව නිවසින් පළා ගොස් ඇති අතර එම පුද්ගලයා විසින් ඔහුගේ දරුවන් දෙදෙනා නිවසේ කාමරයක ප්රාණ ඇපයට තබාගෙන සිට තිබෙනවා.

