ස්ප්‍රිංවැලි
-

පාරවල් කාණු කරපු සංවර්ධන ව්‍යාපෘති
දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ( IRoad ) යටතේ ආරම්භ කෙරුණු බදුල්ල – ස්ප්‍රිංවැලි මාර්ගයේ වීරියපුර බිෂොප් නිල නිවාස මාර්ගය දක්වා කොටස සංවර්ධනය කිරීම සඳහා වැඩ කටයුතු ආරම්භ වූයේ වර්ෂ 2018 ජූලි මාසයේදීය. ආසියානු සංවර්ධන බැංකු ණය පහසුකම් මත මේ සඳහා ඇස්තමේන්තු ගතකොට තිබූ මුදල රුපියල් මිලියන 13.6 ක් විය. ව්‍යාපෘතියට අනුව මෙම මාර්ගයේ සංවර්ධන…
-

වැසිකිලි වලින් අඩුවක් නැති ස්ප්‍රිංවැලි
ජනතාවගේ යටිතල පහසුකම් සැපිරීම පළාත් පාලන ආයතනයක වගකීමක්. එම වගකීම් ඉටුකිරීමේදී එයින් ජනතාවට නිසි ප්‍රයෝජනයක් සැලසෙනවාද කියා සොයා බැලීමත් අනිවාර්යයෙන් කලයුත්තක්. එසේ සොයා බලා ඉදිකිරීම් නොකිරීමෙන් සිදුවන්නේ ව්‍යාපෘතිය සදහා වැයවූ මුදල් අපතේ යෑමක් පමණයි. එම අපතේ යන මුදලේ ප්‍රමාණයත් සුලුපටු නැහැ. ජනතාවට භාවිතයට ගත නොහැකි සහ ජනතාව නොගැවසෙන ස්ථානයක සිදුකර ඇති එවන්වූ ව්‍යපෘතියක් පිළිබදව හාලිඇල…

