ශ්රී ලංකා කණ්ඩායම
-

අපේ කණ්ඩායමට ඕනෑම අභියෝගයක් භාරගන්න පුළුවන් – උපුල් තරංග
ඔහු මේ බව කියා සිටියේ විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතය පිළිබඳ දැනුවත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාවට අද (13) එක්වෙමින්.
-

බංගලි ව්යාඝ්රයන්ගෙන් සිංහ පුතුන්ට අමතක නොවන ක්රිකට් පාඩමක්
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශය කණඩායම අතර පැවැති එක්දින තරඟාවලිය 2-1ක් ලෙස බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (18) ජය ගැනීමට සමත් වුණා.
-

සිංහ කොල්ලන් හමුවේ බංගලි ව්යාඝ්රයෝ දමනය වෙයි
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ තෙවන සහ අවසන් තරඟයෙන් ලකුණු 28ක ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම අද (09) සමත් වුණා. සිල්හෙට් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායමේ නායක Najmul Hossain Shanto තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමට ශ්රී ලංකා කණ්ඩායමට ආරාධනා කිරීමටයි.…


