මුලික අයිතිවාසිකම්
-

කාන්තාවන්ට පහරදෙන මහියංගනය පොලිසිය…
පොලිස් නිලධාරියකුට විරුද්ධව මහියංගනය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිල්ලක් කිරීමට ගොස් සිටි පස් දරු මවක එම කාර්යාලයේ සිට ඇදගෙන ගොස් පහරදීම හේතුවෙන් දින හතක් ප්‍රතිකාර ලැබීමට සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කාමිෂන් සභාවට සහ ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි ලැබී තිබේ.
-

මත්පැන් බලපත්‍රවලට අදාළව අතුරු තහනමක්
ඒ අනුව මැයි මස 10 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

