මහියංගනය
-

කාන්තාවන්ට පහරදෙන මහියංගනය පොලිසිය…
පොලිස් නිලධාරියකුට විරුද්ධව මහියංගනය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිල්ලක් කිරීමට ගොස් සිටි පස් දරු මවක එම කාර්යාලයේ සිට ඇදගෙන ගොස් පහරදීම හේතුවෙන් දින හතක් ප්‍රතිකාර ලැබීමට සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කාමිෂන් සභාවට සහ ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි ලැබී තිබේ.
-

දර කරත්තයක රවුමක්
ශතවර්ෂ ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා සංස්කෘතික ව්‍යුහය තුළ කරත්ත ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති අතර එය දිවයිනේ පොහොසත් උරුමය සහ දක්ෂතාවය පිළිබඳ සාක්ෂි දරයි . ශ්‍රී ලංකාවේ කරත්තවල මූලාරම්භය ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසත් ක්‍රිස්තු වර්ෂ 13 වැනි සියවසත් අතර සමෘද්ධිමත් වූ ඉපැරණි අනුරාධපුර සහ පොළොන්නරු රාජධානි දක්වා දිව යයි. මෙම ස්වර්ණමය යුගවලදී,…

