Loading...

දක්ෂිණ අධිවේගී මාර්ගය

  • දක්ෂිණ අධිවේගයේ බස් රථ අකුරට ධාවනය කිරීමේ තීරණයක්?

    දක්ෂිණ අධිවේගයේ බස් රථ අකුරට ධාවනය කිරීමේ තීරණයක්?

    ගාල්ල මාකුඹුර දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් රථ අද (11) සිට කාලසටහනට අනුව පමණක් ධාවනය කිරීමට තීරණය කර තිබෙනවා. ගාල්ල මාකුඹුර දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ සංගමයේ ලේකම් නිලංග සඳරුවන් මහතා කියා සිටියේ මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් මඟීන්ට යම් වෙලාවක් බස් රථ නැවතුම්පලෙහි රැඳී සිටීමට සිදුවනු ඇති බවයි. “මේකට හේතුව තමා 2023 දෙසැම්බර් මස 18 වනදා…

  • දක්ෂිණ අධිවේගීයේ සේවා පියස පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ පරික්ෂාවට

    දක්ෂිණ අධිවේගීයේ සේවා පියස පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ පරික්ෂාවට

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පියසේ ආහාර අධික මිලට අලෙවි කරන ලද වෙළඳසැල් කිහිපයක් ඊයේ (08) වටලනු ලැබුවා. අදාළ අධිකාරියේ නිලධාරීන් වෙත ලැබුණු පැමිණිල්ලකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ. මෙම සේවා පියසේ බොහෝ වෙළෙඳසල්වල මිල ප්‍රදර්ශනය නොකර අධික මිලට ආහාර අලෙවි කරන ආකාරය වැටලීම සිදුකළ නිලධාරීන්ට දැකගත හැකිව තිබෙනවා.…