ගලබොඩඅත්තේ ඥානසාර හිමි
-

ඥානසාර හිමි ඇප මත මුදා හැරේ
උන්වහන්සේ විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් පසුවයි අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කර ඇත්තේ.
-

ඥානසාර හිමිට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් අද (28) වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ දඩයක් නියම කර තිබෙනවා.

